
දඹුල්ලේ දී වාහන 05 ක් එකට ගැටේ
කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් හා දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වු ලොරි රථයක් මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.





