දරුවන් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්

දරුවන් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්

ශ්‍රී ලංකාව තුළ ළමුන් 2000ත් 2500ත් අතර සංඛ්‍යාවක් තැලසිමියා රෝගය හේතුවෙන් පීඩා විදින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය පවසනවා

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය කියා සිටියේ දැනට තැලසීමියා රෝග වාහකයින් ලක්ෂ 5ක් පමණ සිටින බවයි.

ජාත්‍යන්තර තැලසීමියා දිනය අදට (08) යෙදී ඇති අතර මෙවර එහි තේමාව වන්නේ ”තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව” දීම යන්නයි

තැලසීමියා යනු දෝෂ සහිත හිමොග්ලොබින් නිෂ්පාදනයට තුඩුදෙන ජානමය රෝගී තත්ත්වයක්

Share This