දහම් සිරිසේන සහ රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයට

දහම් සිරිසේන සහ රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබෙනවා

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය මව්බිම ජනතා පක්ෂය සමග එක්ව ඇති බව සඳහන්

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීයි

දහම් සිරිසේන මහතා පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර තිබෙනවා

Share This