දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2 ක් විවෘත ක‍රයි

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2 ක් විවෘත ක‍රයි

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තත්පරයට ඝන අඩි 2800 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බවයි.

Share This