දිනය නිමාවනවිට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 476ක් පිටුපසින්

දිනය නිමාවනවිට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 476ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් ලබා ගෙන සිටිනවා

ඒ අනුව අද (31) දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 476ක් පසුපසින් සිටිනවා

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් ලබා ගත්තා

 

Share This