දිනුම ඉන්දීය කණ්ඩායමට

දිනුම ඉන්දීය කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තෙවන 20 -20 තරගයේ සුපිරි පන්දු වාරය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 137ක් ලබා ගත් අතර අනතුරුව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ද නියමිත පන්දුවාර 20තුළ දී කඩුලු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගනිමින් ලකුණු සම කෙරුණා

ඒ අනුව පැවති සුපිරි පන්දු වාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 2ක් පමණයි

අනතුරුව පිටියට පිවිසි ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කර තරගයේ ජය තහවුරු කර ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This