HomeLocal Newsදිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලිNovember 6, 2024 3:04 pm 0පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1794 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 1741ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. Share This