දියේ ගිලුණු විදෙස් ජාතිකයෙකු බේරා ගැනේ (VIDEO)

දියේ ගිලුණු විදෙස් ජාතිකයෙකු බේරා ගැනේ (VIDEO)

අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගිය විදේශීය සංචාරකයෙකු දියේ ගිලී ගසාගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක බේරාගෙන තිබෙනවා.

මෙලෙස අනතුරට පත් වුණේ මෙරටට පැමිණ සිටින රුසියානු ජාතික තරුණයෙක්.

ඒ සමඟ තවත් පුවත් කිහිපයක් පහත විඩියෝවෙන් නැරඹිය හැකියි.

Share This