දිල්ලියට ගිගුරුම් සහිත වැසි – පැවති අධික උෂ්ණත්වයට සහනයක්

දිල්ලියට ගිගුරුම් සහිත වැසි – පැවති අධික උෂ්ණත්වයට සහනයක්

ඉන්දියාවේ අගනුවර වන දිල්ලිවලට ඇදහැලෙන ගිගුරුම් සහිත වැසි හේතුවෙන් උෂ්ණත්වයේ දැඩි පහත වැටීමක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

අධික වර්ෂාව හේතුවෙන් දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වලට ද බාධා එල්ලවී ඇති බවයි පැවසෙන්නේ

අගනුවර මාර්ග තදබදයක් ද ඇතිව තිබෙන අතර ප්‍රදේශ කිහිපයක විදුලියද විසන්ධි වී තිබෙනවා

දිල්ලි සහ උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලටද උෂ්ණත්වය 49.2C (120.5F) අගයක් පෙන්නුම් කරනු ලැබුවා

Share This