දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

Share This