දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහි තරග අහිමි වෙයි

දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහි තරග අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

Share This