දෙනියායේදී චීවරධාරියෙක් පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දෙයි

දෙනියායේදී චීවරධාරියෙක් පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දෙයි

දෙණියාය පල්ලේගම – ප්‍රදේශයේ දී, චීවරධාරියෙකු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

ඒ රාජකාරී කටයුත්තක් සඳහා ගිය අවස්ථාවක දීයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ නිලධාරියා දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This