දෙවන වරටත් ප්‍රංශ ජනපති ලෙස එමානුවෙල් මැක්රොන් පත්වෙයි
එමානුවෙල් මැක්රොන් ප්‍රංශයේ ජනාධිපති ලෙස තවත් වසර 5ක් සඳහා තේරී පත්ව තිබෙනවා.
ප්‍රතිවාදී Marine Le Pen පරාජය කරමින් ඔහු මෙලෙස නැවතත් පත්වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
එමානුවෙල් මැක්රොන් 58.55% ලබාගෙන තිබෙන අතර Marine Le Pen 41.45% ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙන බව සඳහන්