දෙවෙනි තරගයේ ජය අහිමි වූ ශ්‍රී ලංකාව

දෙවෙනි තරගයේ ජය අහිමි වූ ශ්‍රී ලංකාව

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා

ඒ කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 93ක් පමණයි

අනතුරුව ලකුණු 94ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිය ඉලක්කය පසු කළා

Share This