HomeLocal Newsදේශබන්දු ඇප මත නිදහස්April 10, 2025 3:31 pm 0වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ අද (10) මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. Share This