නයිජර් රාජ්‍යයේ සටන්කාමී ප්‍රහාරයකින් 18ක් ජීවිතක්ෂයට
නයිජර් රාජ්‍යයේ බටහිර ප්‍රදේශයේ සටන්කාමී ප්‍රහාරයකින් සිවිල් වැසියන් 18 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තිලබේරි ප්‍රදේශයේ ගම්මාන දෙකක් අතර මිනිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයකට යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් ප්‍රහාරයක් එල්ල කළ බව සඳහන්.
එහිදී සිවිල් වැසියන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා