නයිජීරියාවේ පල්ලියක් කඩාවැටීමෙන් හත් දෙනෙකු මරුට

නයිජීරියාවේ පල්ලියක් කඩාවැටීමෙන් හත් දෙනෙකු මරුට

නයිජීරියාවේ සරියා නගරයේ මුස්ලිම් පල්ලියක් කඩා වැටී පුද්ගලයන් හත් දෙනෙකුවත් මිය ගිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ සිය ගණනක් බැතිමතුන් ගොඩනැගිල්ල තුළ යාඥා කරමින් සිට ඇති බවයි

කඩා වැටීමට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන්

Share This