නරේන්ද්‍ර මෝදිගේ ගල්ෆ් රාජ්‍ය සංචාරය

නරේන්ද්‍ර මෝදිගේ ගල්ෆ් රාජ්‍ය සංචාරය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ගල්ෆ් රාජ්‍යයේ දෙදින නිල සංචාරයේදී ඉන්දියාව සහ කුවේටය ආරක්ෂක සහ වෙළඳාම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 43කට පසුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ගල්ෆ් රාජ්‍යයේ සංචාරයක නිරත වන්නේ.

එමෙන්ම කුවේටය සමඟ ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුමක් සහ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් පිළිබඳව ද එහිදී සාකච්ඡා වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Share This