නව ජනපති වසර පහක් සඳහා ධුරය බාරගත් බවට අති විශේෂ ගැසට් නිවේදනයක්

නව ජනපති වසර පහක් සඳහා ධුරය බාරගත් බවට අති විශේෂ ගැසට් නිවේදනයක්

2024 ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර 05ක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාරගත් බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (28) ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

එම නිවේදනය පහතින්,

Share This