නව ජනපතිට IMF සහාය

නව ජනපතිට IMF සහාය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වාගෙන යාමට එමඟින් හැකි වෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

Share This