නව නීතිපතිවරයා පත් කෙරෙයි

නව නීතිපතිවරයා පත් කෙරෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාව පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (12) මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

Share This