නව වසරේ උල්කාපාත වර්ෂාව අද

නව වසරේ උල්කාපාත වර්ෂාව අද

නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා

ඒ අනුව මෙය පියවි ඇසින් දැකගත හැකි බව සඳහන්

මෙහි උච්චතම අවස්ථාව අලුයම් කාලයේ ඊසාන දිග අහසෙන් දැක ගත හැකි බව ද ඔහු පැවසුවා

Share This