නව සටන් විරාම බිඳ දමමින් සුඩානයේ ගුවන් ප්‍රහාර සහ ගැටුම්

නව සටන් විරාම බිඳ දමමින් සුඩානයේ ගුවන් ප්‍රහාර සහ ගැටුම්

සටන් විරාමයක් සඳහා වූ බලාපොරොත්තු බිඳ දමමින් සුඩානයේ තවත් ගුවන් ප්‍රහාර සහ ගැටුම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දින හතක නව සටන් විරාමය නිල වශයෙන් ආරම්භ වුයේ එරට දේශීය වේලාවෙන් රාත්‍රී 9:45ටයි

නමුත් සටන් විරාමය කඩකරමින් දෙපාර්ශ්වයම කාර්ටූම් අගනුවර සහ වෙනත් ප්‍රදේශවල නොකඩවා සටන් වදින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුද ගැටුම් සති පහකට පෙර ආරම්භ වූ අතර සිවිල් වැසියන් දැඩි පීඩාවට පත්ව සිටිනවා

සටන්වලින් මිනිසුන් සිය ගණනක් මිය ගොස් ඇති අතර, පවතින තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This