නවසීලන්තය හා කැන්ගරුවන් අද පිටියට

නවසීලන්තය හා කැන්ගරුවන් අද පිටියට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27වන තරගය අද(28) නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.

තරගය අද පෙරවරු 10.30ට ඉන්දියාවේ Dharamsala ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Share This