නවසීලන්තයේ දකුණු වෙරළ ප්‍රදේශයේ භූ කම්පනයක්

නවසීලන්තයේ දකුණු වෙරළ ප්‍රදේශයේ භූ කම්පනයක්

නවසීලන්තයේ දකුණු වෙරළ ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 6.2 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ නවසීලන්තයේ දකුණු වෙරළ ප්‍රදේශයේ, වැඩි වශයෙන් ජනාවාස නොමැති ඕක්ලන්ඩ් දූපත් ආසන්නයේ මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි

එමෙන්ම මෙම භූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ යටිතල පහසුකම්වලට හානි සිදු නොමැති බව ද සඳහන්

Share This