නවසීලන්තයේ රිච්ටර් මාපක 6.0 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ රිච්ටර් මාපක 6.0 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ දකුණු දූපතේ මධ්‍යයේ ජෙරල්ඩින් අසල රිච්ටර් මාපක 6.0 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කිසිවෙකුට තුවාල හෝ සැලකිය යුතු හානියක් සිදුවී නොමැති බවද සඳහන්

14,000 කට වැඩි පිරිසකට භූමිකම්පාව දැනී ඇති බව වාර්තා වී තිබෙනවා

Share This