නාපෝලි නගරයේ දී සිදුවූ අනතුරකින් ලාංකික තරුණයෙක් මරුට

නාපෝලි නගරයේ දී සිදුවූ අනතුරකින් ලාංකික තරුණයෙක් මරුට

පෙරේදා (7 ) රාත්‍රී ඉතාලියේ නාපෝලි නගරයේ දී සිදුවූ අනතුරකින් ලාංකික තරුණයෙක් මියගොස් තිබෙනවා.

කාරයක් හා ස්කූටරයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ස්කූටරයේ පිටුපස ගමන් ගත් තවත් ලාංකික තරුණයෙකු රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

Share This