නාරගල කන්ද නැග්ග 20 ක් ආපසු එන්න බැරිවී යුද හමුදාව මුදාගනී

නාරගල කන්ද නැග්ග 20 ක් ආපසු එන්න බැරිවී යුද හමුදාව මුදාගනී

නාරංගල කන්ද බැලීමට ගිය 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ රාත්‍රී බේරා ගැනීමට යුද හමුදා බට පිරිසක් කටයුතු කර තිබෙනවා.

බදුල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කළ පරිදි ඊයේ සවස් කාලය තුළ බදුල්ල ප්‍රදේශයට අදහැලුණු ධාරානිපාත වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය නිසා මෙම පිරිසට ආපසු පැමිණීමට අපහසු වීැති බවයි.

වහාම ක්‍රියාත්මක වුණු බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය,යුද හමුදා සහායෙන් මෙම කණ්ඩායම ඊයේ රාත්‍රී‍යේම මුදා ගැනීමට කටයුතු කළා.

Share This