HomeWorld Newsනිදහස් මැතිවරණයක් ඉල්ලන සිරියාවේ විපක්ෂ නායකDecember 8, 2024 3:13 pm 0නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Share This