නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දිනය මෙන්න

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දිනය මෙන්න

ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා යොදාගන්නා බවද මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කළ බව සඳහන්.

Share This