නිල් දිය පොකුණ සංචාරකයින්ට තාවකාලිව තහනම්

නිල් දිය පොකුණ සංචාරකයින්ට තාවකාලිව තහනම්

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගත් මෙරට පිහිටි සුවිශේෂී සංචාරක ස්ථානයක් වන කරඳගොල්ලේ පිහිටි නිල් දිය පොකුණ තාවකාලිකව සංචාරකයින්ට තහනම් කලාපයක් බවට පත්කර තිබෙනවා.

රාවනා ඇල්ල වනජීවී නිලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

පුහුණුව ලැබූ මගපෙන්වන්නන් සහ නොපුහුණු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This