නිවසේ පළමු මහලෙන් වැටී කාන්තාවක් මරුට

නිවසේ පළමු මහලෙන් වැටී කාන්තාවක් මරුට

ගම්පොල පිහිල්ලදෙණිය ප්‍රදේශයේදී ඊයේ(14) නිවසේ පළමු මහලෙන් වැටි කාන්තාවක් තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

35 හැවිරිදි මියගිය කාන්තාව පිහිල්ලදෙණිය, නාරංවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This