නිව්යෝක් හි කඩා වැටුණු රථ ගාලේ පරීක්ෂණ කිරීමට රොබෝ සුනඛයෙක් (VIDEO)

නිව්යෝක් හි කඩා වැටුණු රථ ගාලේ පරීක්ෂණ කිරීමට රොබෝ සුනඛයෙක් (VIDEO)

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මහල් කිහිපයකින් යුත් රථගාලක් කඩා වැටීමෙන් පසු ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් සේවකයින් ඉවත්කර ඔවුන්ගේ නවතම කණ්ඩායම් සාමාජිකයෙකු වන රොබෝ සුනඛයෙකු යොදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රථගාල අර්ධ වශයෙන් කඩා වැටීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

රොබෝ සුනඛයා යොදවා පරීක්ෂණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් නැරඹිය හැකියි

Share This