නිව්යෝර්ක් නගරය අවදානමක

නිව්යෝර්ක් නගරය අවදානමක

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය එහි මිලියනයකට අධික ගොඩනැගිලි හේතුවෙන් ගිලා බසිමින් පවතින බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා

පර්යේෂකයින් පවසන්නේ මුහුදු ජල මට්ටම ඉහළ යාමත් සමග නගරයේ සියලු ගොඩනැගිලිවල දැවැන්ත බර දරාගත නොහැකිව එම භූමිය අනාගතයේදී ගිලා බැසිනු ඇති බවයි.

ඒ අනුව සාමාන්‍ය ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ වේගයට වඩා දෙගුණයක වේගයකින් නිව්යෝර්ක් ආසන්නයේ මුහුදු මට්ටම ඉහළ යමින් පවතින අතර 2050 වන විට අඟල් 8 ත් 30 ත් අතර ප්‍රමාණයකින් ජල මට්ටම ඉහළ යනු ඇති බවටයි එම අධ්‍යනය මගින් පෙන්වා දී ඇත්තේ

Share This