නිසි කාලයේ දී මැතිවරණ ඉල්ලා මෙල්බර්න්හි විරෝධතාවක්(VIDEO)

නිසි කාලයේ දී මැතිවරණ ඉල්ලා මෙල්බර්න්හි විරෝධතාවක්(VIDEO)

ශ්‍රී ලංකාවේ මැතිවරණ නිසි කාලයේ දී පවත්වන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ජාතික පුස්තකාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

මෙය සංවිධානය කළේ Save Sri lanka සංවිධානයයි.

මේ සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටියා.

(හෙරෝෂාන් බලගල්ල – මෙල්බර්න් )

Share This