නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 399ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී සිටිය දීයි.

මෙම තරගය ජය ගැනීමට නම් ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 400ක් ලබා ගත යුතු වනවා.

ලකුණු සටහන පහතින්.

 

Share This