නෙදර්ලන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට – තුවක්කුකරු අත්අඩංගුවට (VIDEO)

නෙදර්ලන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට – තුවක්කුකරු අත්අඩංගුවට (VIDEO)

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුව නෙදර්ලන්ත පොලිසිය විසින් තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසිය පවසන්නේ පවසන්නේ තුවක්කුකරු 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි

ඔහු Erasmus විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් බවද පැවසෙනවා .

පළමුව සිදු කළ වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 14 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 43 හැවිරිදි පිරිමි කථිකාචාර්යවරයෙකුට රෝහලේදී වෙඩි තබා තිබෙනවා

වෙඩි තැබීමට හේතුව ක්ෂණිකව අනාවරණය වී නැහැ.

Share This