
නෙල්ලිඅඩි හීදී කේරල ගංජා තොගයක් මාට්ටු
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නෙල්ලිඅඩි හී සිදුකල මෙහෙයුමකදීයී මෙහෙයුමකදීයි මෙම කේරල ගංජා තොගය හමුවී තිබෙන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව යුද හමුදාව අද අළුයම් කාලයේදී නගර් කෝවිල් (නැගෙනහිර) වෙරළ තීරයේ දී මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
එහිදී නීති විරෝධි ලෙස මෙරටට ප්රවාහනය කල රුපියල් ලක්ෂ 160 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්රෑම් 80 කට ආසන්න ප්රමාණයක් ( පාර්සල් 40) සිය භාරයට ගෙන තිබෙනවා.
ඉදිරි පරීක්ෂණ කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබනවා.