
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්
නේපාලයේ කත්මණ්ඩු අගනුවරට අද (28) අළුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් සිදුව ඇති බවයි
නේපාලයේ සින්දුපල්චොක් දිස්ත්‍රික්කයේ භයිරබ් කුන්ඩා අවට ප්‍රදේශයේ ටිබෙටයේ මායිම දිගේ දිවෙන හිමාලයානු කඳු වැටියට ආසන්නව භූමිකම්පාව දැනී ඇති බව සඳහන්
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එය රික්ටර් මාපක 5.5 ක් ලෙසයි සටහන් කර ඇත්තේ
මෙම භූ කම්පනයෙන් සිදු වූ හානිය හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා වී නැහැ