පලස්තීන අගමැති ඉල්ලා අස් වෙයි

පලස්තීන අගමැති ඉල්ලා අස් වෙයි

පලස්තීන අගමැති මොහොමඩ් ෂ්ටයියා (Mohammad Shtayyeh) ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ගාසා තීරයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන “නව දේශපාලන ක්‍රියාමාර්ග” අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ඔහු ඉල්ලා අස්වී ඇති බව සඳහන්

ඒ අනුව ඉල්ලා අස්වීම ජනාධිපති මාමුද් අබ්බාස් (Mahmoud Abbas) වෙත ලබා දුන් බවයි ඔහු සඳහන් කර ඇත්තේ

Share This