පස්සර – මොණරාගල මාර්ගයේ ගල් කන්දක් පාරට කඩා වැටිලා

පස්සර – මොණරාගල මාර්ගයේ ගල් කන්දක් පාරට කඩා වැටිලා

පස්සර – මොණරාගල මාර්ගයේ 13 සැත්පුම් කණුව අසලින් මාර්ගයට ගල් හා පස් වැටී එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා.

මෙම ගල් සහ පස් මාර්ගයට කඩා වැටී ඇත්තේ ඊයේ පස්වරුවේයි.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ නගර සභාව දැනුවත් කර ඇති අතර හැකි ඉක්මනින් අවහිරතා ඉවත් කර මාර්ගය යථාතත්වයට පත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවා.

 

Share This