HomeSports Newsපළමුව පන්දු රකින අමෙරිකාවJune 19, 2024 7:56 pm 0විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගය වන අමෙරිකාව සහ දකුණු අප්රිකාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකාව සමත් වී තිබෙනවා, ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. Share This