HomeSports Newsපළමුව පන්දු රකින ඉන්දීය කණ්ඩායමJune 5, 2024 7:44 pm 0පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා. Share This