පළමුව පන්දුවට පහරදෙන ඉන්දියාව

පළමුව පන්දුවට පහරදෙන ඉන්දියාව

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20යි 20 තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමටයි.

ඒ අනුව මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 30ක් ලබා සිටියා.

Share This