පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව

පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

Share This