පළාත් දෙකක පාසල් ගැන තීරණයක්

පළාත් දෙකක පාසල් ගැන තීරණයක්

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබෙනවා.

නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබා දී ඇති බව සඳහන්.

එම නිවාඩුව ආවරණය කිරීම සඳහා එම පාසල් නොවැම්බර් මස 9 වන සෙනසුරාදා පැවැත්වෙනු ඇති.

Share This