පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ස්ථීර කෙරේ

පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ස්ථීර කෙරේ

පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ස්ථීර කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉකුත් සිකුරාදා සිට අදාළ ස්ථිර කිරීම් සිදු කළ බවයි

එමෙන්ම, අපහසුතා මධ්‍යයේ රාජ්‍ය සේවකයින්ට ලබා දිය හැකි දීමනා වැඩි කර ඇති බවත් ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයන්ට හා විවිධ ක්ෂේත්‍රවල සේවකයන් තුළ විශ්වාසය තව තවත් වැඩි කිරීමට කටයුතු කරන බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවා

Share This