HomeWorld Newsප්රංශය පාපන්දු අවසන් පූර්ව වටයටDecember 11, 2022 9:59 am 02022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්රංශය සමත් වුණා. ඒ,ගෝල 2 – 1ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමින්. Share This