ප්‍රංශයේ දැරියකට දිවි අහිමි කළ TikTok අභියෝගය

ප්‍රංශයේ දැරියකට දිවි අහිමි කළ TikTok අභියෝගය

ප්‍රංශයේ දැරියක් වෛරස් “ස්කාෆ් ගේම්” (Scarf Game) අභියෝගය සිදු කිරීමට උත්සාහ කිරීමේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මිය ගිය දැරිය 16 හැවිරිදි වියේ පසු වන බව සඳහන්

ඒ අනුව එම භයානක අභියෝගයේ දී සිදු කෙරෙන්නේ හුස්ම සිරවන තෙක් ගෙල වටා රෙදි සිර කිරීමයි

එමෙන්ම මෙවැනි භයානය ටික්ටොක් අභියෝගක් වූ බ්ලැක්අවුට් “blackout challenge”උත්සහ කළ පිරිස් පසුගිය වසර කිහිපයේදීම මිය ගොස් තිබුණා

Share This