ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුජ්ජොමුව බෝක්කුව පිළිසකර කිරීමේ කටයුතු ප්‍රමාණවත් සේවකයින් නොමැතිව ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුජ්ජොමුව බෝක්කුව පිළිසකර කිරීමේ කටයුතු ප්‍රමාණවත් සේවකයින් නොමැතිව ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ විශේෂම ස්ථානය ලෙස හඳුනාගෙන ඇති බුජ්ජොමුව ආසන්නයේ ඇති ගිලා බැසීමට ලක් වූ බෝක්කුව පිළිසකර කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් සේවයකයින් නොමැති වීම නිසා එහි ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රමාදයක් පවතින බව වාර්තා වනවා.

මේ සඳහා විශේෂ අවධානය යොමු කර ස්වේච්ඡා හා යුද හමුදා සහය ලබා ගන්නේ නම් කඩිනමින් පොල්ගහවෙල , රඹුක්කන ,ගනේවත්ත හා කුරුණෑගල ඇති බලවේග කට්ටල 12 ක් නැවත කොළඹට ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව සැලයි.

 

Share This